| වසම | ව්‍යාපෘති යෝජනාව | මුදල | තත්ත්වය |
| බෙලගන්වැව | ගම්මිරිස් වගා පැළ සහ උපකරණ ලබාදීම | ලක්ෂ 16 | අනුමතයි |
| හෙබරව | කුරුදු, බුලත් සහ ඉගුරු වගා ව්‍යාපෘති | ලක්ෂ 10 | අනුමතයි |
| දඹගොල්ල | කොහු බ්‍රෂ් නිෂ්පාදන කර්මාන්තය | ලක්ෂ 16 | අනුමතයි |
| ගිරාදුරුකෝට්ටේ | ගවගාල් සහ තණ කැබලි කරන යන්ත්‍ර | ලක්ෂ 16 | අනුමතයි |
| මහියංගනය | විසිතුරු මත්ස්‍ය වගාව සහ බිම්මල් වගාව | ලක්ෂ 8 | අනුමතයි |
| උල්හිටිය | බීත්තර වී නිෂ්පාදන යන්ත්‍ර ලබාදීම | ලක්ෂ 16 | අනුමතයි |
| හෙබරියාව | මී මැසි පාලන උපකරණ සහ පුහුණුව | ලක්ෂ 9 | අනුමතයි |
| රොටලවෙල | ඩ්‍රෝන තාක්ෂණ කෘෂි ඉසින යන්ත්‍රය | ලක්ෂ 16 | නව යෝජනා |
| බතලයාය | හෙළ බොජුන් හලක් ලෙස ප්‍රතිසංස්කරණය | ලක්ෂ 16 | නව යෝජනා |
| මැදයාය | මහන මැෂින් සහ විජලන යන්ත්‍ර ලබාදීම | ලක්ෂ 16 | නව යෝජනා |
| සේනානිගම | මහන මැෂින් ලබාදීම (පවුල් 20) | ලක්ෂ 16 | නව යෝජනා |
| මිල්ලත්තෑව | කිරිගව පාලනය සහ ගවගාල් | ලක්ෂ 16 | නව යෝජනා |
| දෙහිගොල්ල | මැටි වළං කර්මාන්ත ශාලාව ප්‍රතිසංස්කරණය | ලක්ෂ 5 | නව යෝජනා |
| ඇළැවෙල | පාලම් බෝක්කුව සකස් කිරිම | ලක්ෂ 10 | නව යෝජනා |
| වේවත්ත | ධීවර උපකරණ හා මත්ස්‍ය පැටව් | ලක්ෂ 6 | නව යෝජනා |
| දඹාන | දෙමුහුන් මිරිස් වගා ව්‍යාපෘතිය | ලක්ෂ 16 | නව යෝජනා |
| ගල්පෝරුයාය | විජලන යන්ත්‍ර සහ මැහුම් උපකරණ | ලක්ෂ 16 | නව යෝජනා |
| මන්ත්‍රීවරයා | ව්‍යාපෘතිය | වසම | මුදල | තත්ත්වය |
| චාමර සම්පත් මයා | මැද පාරේ බෝක්කුව සංවර්ධනය | උල්හිටිය | 600,000 | දි.ලේ වෙත යොමුකර ඇත |
| චමින්ද විජේසිරි මයා | 50 කණුව දෙවනි පටුමග මාර්ගය | බෙලිගල්ල | 1,000,000 | අනුමතයි |
| චමින්ද විජේසිරි මයා | එකමුතු සුභ සාධක සමිතියට උපකරණ | අලුයටවෙල | 250,000 | අනුමතයි |
| සමන්ත විද්‍යාරත්න මයා | කිරලමුල්ල හරහා කුඩා වැව මාර්ගය | මාපාකඩවැව | 1,000,000 | අනුමතයි |
| සුදත් බලගල්ල මයා | මහියංගණ මෝටර්ස් අසල කාණුව | වැව්ගම්පහ 2 | 2,000,000 | වාරිමාර්ග අනුමැතිය අවශ්‍යයි |
| දිනිඳු හෙන්නායක මයා | මීගහපිටිය මාර්ගයේ පෙට්ටි බෝක්කුව | වැව්ගම්පහ 1 | 1,000,000 | නිර්දේශ සඳහා යොමු කර ඇත |
| වසම | මාර්ගය | දුර | මුදල | තත්ත්වය |
| දෙහිගොල්ල | පන්සල ඉදිරිපිට බුළුගහ මාර්ගය | 750m | 2.0 M | අනුමතයි |
| ඇළෑවෙල | බලගොල්ලයාය කන්දපාර | 1000m | 2.0 M | දි.ලේ වෙත යොමු කර ඇත |
| දෙහිගොල්ල | පැරකුම් පෙදෙස විජය මාවත | 750m | 2.0 M | සංශෝධිත වේ |
| වසම | ව්‍යාපෘතිය | මුදල | තත්ත්වය |
| මීගහහේන | 142 නිවස අසළ පාලම ඉදිකිරිම | 1,000,000 | ඇස්තමේන්තු සකස් කිරිමට ඇත |
| තෙල්දෙනියාය | 19 කොටසේ ස්ප්‍රීල් පාලම | 1,500,000 | ඇස්තමේන්තු සකස් කිරිමට ඇත |