බතලයාය
| 1 | 01 බතලයාය | කොළොන්යාය ගම්මාන මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 2 | 1 බතලයාය | බෝධිය ළඟ සිට පාසල දක්වා මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම |
| 3 | 1 බතලයාය | මීදෙන්වැටුනුපිටිය ගම්මාන මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 4 | බතලයාය | කොලොන්යාය දුංකොල වත්ත මාර්ගය බෝක්කු දමා මාර්ගය සංවර්ධනය කිරිම |
| 5 | බතලයාය | කිවුලතලාව ජානක කුමාර මහතාගේ නිවස දක්වා උතුරු මාර්ගය සංවර්ධනය කිරිම |
| 6 | බතලයාය | ගිරාලගොල්ල සුසාන භුමිය හා ගම්මාන මාර්ගය සංවර්ධනය කිරිම |
| 7 | බතලයාය | බතලයාය ශ්‍රී මහසුමන මහමෙව්නා භාවනා අසපුව සංවර්ධනය කිරීම |
| 8 | බතලයායා | බතලයායා ශ්‍රී ප්‍රියදර්ශනාරාමය විහාරස්ථානය සංවර්ධනය කිරීම |
ගිරාදුරුකෝට්ටේ
| 1 | 1F ගිරාඳුරුකෝට්ටේ | ස්වශක්තිපුර ගම මැද මාර්ගයසිරි මහතාගේ නිවස අසල තුන්මංසන්දියේ සිට දෙපසට ඇති මාර්ග දෙක කොන්ක්‍රීට්කිරීම |
| 2 | 1F ගිරාඳුරුකෝට්ටේ | ගි/කෝට්ටේ ජලසම්පාදනය අසල සිට පාසල දෙසට මාර්ගය සංවර්ධනය කිරීම |
| 3 | 1F ගිරාඳුරුකෝට්ටේ | මධ්‍යමපාන්තික නිවාස කොටසේ ගම මැද මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට්කිරීම |
| 4 | 1F ගිරාඳුරුකෝට්ටේ | මෛත්‍රීගම ගම්මානය මැද මාර්ගය බෝක්කු යොදා සංවර්ධනය කිරීම |
| 5 | 1F ගිරාඳුරුකෝට්ටේ | අගලඔය එකමුතු ගම්මානය මාර්ගය හා පංසල අසල මාර්ගය සංවර්ධනය කිරිම |
| 6 | 1F ගිරාඳුරුකෝට්ටේ | අගලඔය කිර්ති මහතාගේ නිවස අසල මාර්ගය කොන්ක්‍රිට් කිරිම |
| 7 | 1F ගිරාඳුරුකෝට්ටේ | අගලඔය මැද කොටස මාර්ගයේ කොන්ක්‍රිට් යොදා අවසන් තැන සිට ඉදිරියට කොන්ක්‍රිට් කිරිම |
| 8 | 1F ගිරාඳුරුකෝට්ටේ | අගලඔය කෙහෙඹගොඩයාය පාලම අසල මාර්ගය කොන්ක්‍රිට් කිරිම |
| 9 | 1F ගිරාඳුරුකෝට්ටේ | E S ගොව්පල ප්‍රධාන ගේට්ටුව අසල ඇති මාර්ගය අබේරත්න මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරිම |
| 10 | 1F ගිරාඳුරුකෝට්ටේ | ප්‍රජාශාලාව ඉදිරිපිට හේමන්ත මහතාගේ නිවස අසල සිට හින්නි අජිත් මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරිම |
| 11 | 1F ගිරාඳුරුකෝට්ටේ | මහගොඩ මහතාගේ නිවස අසල සිට පුංචිබණ්ඩා මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරිම |
| 12 | 1F ගිරාඳුරුකෝට්ටේ | දියවර ගම්මානය මහගොඩ මහතාගේ නිවස අසල සිට සරත් මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීම |
| 13 | 1F ගිරාඳුරුකෝට්ටේ | දියවර ගම්මානය සුසාන භූමිය මාවත උල්හිටියාව සොරොව්ව දක්වා මාර්ගය සංවර්ධනය කිරීම |
| 14 | 1F ගිරාඳුරුකෝට්ටේ | දියවර ගම්මානය බැරියල් හංදියේ තිලකරත්න මහතාගේ නිවස අසල සිට ඩි.එල්. රුවන් මහතාගේ න්වස දක්වා මාර්ගය සංවර්ධනය කිරීම |
| 15 | 1F ගිරාඳුරුකෝට්ටේ | ගිරාඳුරු කෝට්ටේ ස්වශක්තිපුර ගම මැද මාර්ගය සළුසලේ මහතාගේ මහතාගේ නිවස අසල සිට ඉදිරියට යන මාර්ගය සංවර්ධනය කිරීම |
| 16 | 1F ගිරාඳුරුකෝට්ටේ | ගිරාදුරුකෝට්ටේ විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සදහා |
| 17 | 1F ගිරාඳුරුකෝට්ටේ | ආවාස ගෙය සහ දහම් පාසල අලුත්වැඩියා කිරීම |
| 18 | 1F ගිරාඳුරුකෝට්ටේ | ධිවර ගම්මානය(ගිරාඳුරුකෝට්ටේ) බැරියල් හන්දිය පුරාණ ගල්ලෙන් විහාරස්ථානය සංවර්ධනය කිරීම |
| 19 | 1F ගිරාඳුරුකෝට්ටේ | අගලඔය (ගිරාඳුරුකෝට්ටේ)ශ්‍රී සුගත විවේකාශ්‍රමය විහාරස්ථානය සංවර්ධනය කිරීම |
උල්හිටිය
| 1 | 1 R උල්හිටිය | උල්හිටිය සුසාන භූමිය මාර්ගය සංවර්ධනය කිරීම |
| 2 | 1 R උල්හිටිය | FC 62 කෘෂි මාර්ගය සංවර්ධනය කිරීම |
| 3 | 1 R උල්හිටිය | ඩී. ඇල මාර්ගය හා බෝක්කුව සංවර්ධනය කිරීම |
| 4 | 1 R උල්හිටිය | උල්හිටිය පාසල් මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 5 | 2 R උල්හිටිය | උල්හිටිය ශ්‍රී සුමංගලාරාමය විහාරස්ථානය සංවර්ධනය කිරීම |
අලුත්තරම
| 1 | 1H අලුත්තරම | සයිමන් මහතාගේ නිවස අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 2 | 1H අලුත්තරම | නව ජනපදයේ බැංකු වීරේ මහතාගේ නිවස අසල මාර්ගය මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 3 | 1H අලුත්තරම | පොල්ගහ අරාව මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගය කොන්ක්‍රීට් කර නොමැති කොටස කොන්ක්‍රීට් කිරීම |
| 4 | 1H අලුත්තරම | දැදිගම මහතාගේ නිවස අසල මාර්ගය කොන්ක්‍රිට් කිරිම |
| 5 | 1H අලුත්තරම | 8 කණුව සිට මුසාප් බංගලාව දක්වා මාර්ගය සංවර්ධනය කිරිම |
| 6 | 1H අලුත්තරම | අලුත්තරම 07 කණුව ශ්‍රී සුදර්ශනාරාමය විහාරස්ථානය සංවර්ධනය කිරීම |
ගල්පෝරුයාය
| 1 | ගල්පෝරුයාය | බල්ලාවිද්දවැව ඇතුල් මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 2 | ගල්පෝරුයාය | වෙලන්ගස් පිටිය ඇතුල් මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 3 | ගල්පෝරුයාය | සුසාන භූමිය මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 4 | ගල්පෝරුයාය | ගනිසම ගම්මානයේ ඇතුල් මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 5 | ගල්පෝරුයාය | පහළ දෙමටන් ඇල්ල ගම්මානයේ ඇතුල් මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
හද්දත්තාව
| 1 | හද්දත්තාව | හිගුරුවාලෑන සුසානභුමිය මාර්ගය මාර්ගයේ දුංකොලවත්තට යන මාර්ගය සංවර්ධනය කිරිම |
| 2 | හද්දත්තාව | හද්දත්තාව නිදහන්ගල හන්දියේ සිට ආරාමය දක්වා මාර්ගය සංවර්ධනය කිරිම |
| 3 | හද්දත්තාව | අක්කර 80 සේන ස්ට්‍රොස් සිට අලුත්තම ඔය දක්වා මාර්ගය සංවර්ධනය කිරිම |
| 4 | හද්දත්තාව | නිදහංගල අංක 44 නිවසේ සිට පාසල දක්වා මාර්ගය සංවර්ධනය කිරිම |
| 5 | හද්දත්තාව | ශ්‍රී ප්‍රේමානන්ද විහාරස්ථානයේ සිට 14 ඇල ගම්මානයට යන මාර්ගය සකස් කිරීම |
| 6 | හද්දත්තාව | හද්දත්තාව අක්කර 80,10 කොටසේ කුරුටියාලන්ද මාර්ගය සංවර්ධනය කිරීම |
| 7 | හද්දත්තාව | හද්දත්තාව සොරබොර ජනපදය ශ්‍රී ප්රේමානන්දාරාමය විහාරස්ථානය සංවර්ධනය කිරීම |
| 8 | හද්දත්තාව | හද්දත්තාව අක්කර 80 නිසංසල විහාරස්ථානය සංවර්ධනය කිරීම |
වේවත්ත
| 1 | වේවත්ත | ඇඹලවත්ත ප්‍රධාන මාර්ගයේ සිට කුකළාපොළ මාර්ගය සංවර්ධනය කිරීම |
| 2 | වේවත්ත | මොරකැටිය සිට දික්වෙල දක්වා මාර්ගය සංවර්ධනය කිරිම |
| 3 | වේවත්ත | සේරුපිටිය ඉගිපොත මාර්ගය බෝක්කු දමා මාර්ගය සංවර්ධනය කිරිම |
| 4 | වේවත්ත | සේරුපිටිය ගෝනබොක්ක මාර්ගය බෝක්කු දමා මාර්ගය සංවර්ධනය කිරිම |
| 5 | වේවත්ත | සේරුපිටිය කැටවත්ත මාර්ගය බෝක්කු දමා මාර්ගය සංවර්ධනය කිරිම |
| 6 | වේවත්ත | සේරුපිටිය කිතුලේවෙල මාර්ගය බෝක්කු දමා මාර්ගය සංවර්ධනය කිරිම |
| 7 | වේවත්ත | වේවත්ත එබ්බැහැර උණගහහෙල මාර්ගය සංවර්ධනය කිරීම |
වැව්ගම්පහ
| 1 | වැව්ගම්පහ | කෑගලු හෝටලයේ නිවස අසල සිට ඉදිරියට ඇති මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 2 | වැව්ගම්පහ | විජේමාවත ඇතුල් මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 3 | වැව්ගම්පහ | ගුණපාල මහතාගේ නිවස අසල මාර්ගය ඉදිරියට කොන්ක්‍රීට් කිරීම |
| 4 | වැව්ගම්පහ | වැව්ගම්පහ පදියතලාව මාර්ගයේ නවෝද තීන්ත කඩය අසලින් දකුණට මිහිඳු මාවත මාර්ගය සංවර්ධනය කිරීම |
| 5 | වැව්ගම්පහ | අප්පුහාමි මහතාගේ නිවස අසල සිට දකුනට ඇති මාර්ගය සංවර්ධනය කිරිම |
තලංගමුව
| 1 | තලංගමුව | නව මකුලුගොල්ල ප්‍රධාන මාර්ගයේ සිට කනත්ත පාර දක්වා බෝක්කු 03 ක් ඉදිකිරීම |
| 2 | තලංගමුව | වටවන ප්‍රධාන මාර්ගයේ සිට කජු වගාව දක්වා වූ මාර්ගයේ බෝක්කු 02 ක් ඉදිකිරීම |
| 3 | තලංගමුව | ගල්ගොඩපිටිය පාරේ සිට ආරමය දක්වා බෝක්කු 02 ක් ඉදිකිරීම |
| 4 | තලංගමුව | ඔරුබැදිවැව වටවන මාර්ගයේ බෝක්කු 03 ඉදිකිරීම |
| 5 | තලංගමුව | ගල්ගොඩපිටිය මාර්ගයේ සිට වටවන දක්වා ඇති අතුරු මාර්ගයේ බෝක්කු 03 ඉදිකිරීම |
| 6 | තලංගමුව | පැරණි මකුළුගොල්ල සුසාන භුමිය මාර්ගයේ බෝක්කු 03 ඉදිකිරීම |
| 7 | තලංගමුව | වටවන කම්මල පාර සඳහා බෝක්කු 02ක් ඉදි කිරීම සඳහා |
| 8 | තලංගමුව | තලංගමුව පේෂකර්ම මධ්‍යස්ථානයට යන මාර්ගය සංවර්ධනය කිරීම |
| 9 | තලංගමුව | තලංගමුව 18 කොළණිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
මහියංගණය
| 1 | මහියංගණ නගරය | පුහුල්යාය ගම්මානයේ රාජපක්ෂ මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 2 | මහියංගණ නගරය | ගොවිජන සේවා මධ්‍යස්ථානය පිටුපස මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 3 | මහියංගණ නගරය | අනුර මහතාගේ නිවස අසල බොක්කුව ඉදිකර මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 4 | මහියංගණ නගරය | සිටි ලී වෙළදසැල ඉදිරිපිට මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 5 | මහියංගණ නගරය | විදුලිබල මණ්ඩලය අසල සිට දකුණට මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 6 | මහියංගණ නගරය | අකිල මහතාගේ නිවස ඉදිරිපිට බෝදිය දෙසට යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 7 | මහියංගණ නගරය | ජයසුන්දර මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 8 | මහියංගනය | මහියංගනය පුහුල්යාය හා ඇලෑවෙල යාවෙන වෙලමැද මාර්ගය සංවර්ධනය කිරීම |
| 9 | මහි නගරය | ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ගේට්ටුව අසලින් පහලට දිවෙන මාර්ගය සංවර්ධනය කිරිම |
| 10 | මහි නගරය | සමගිපුර සිට 18 කොළනිය දක්වා මාර්ගය සංවර්ධනය කිරිම |
හොබරියාව
| 1 | හොබරියාව | හොබරියාව ඩී 6 මාර්ගය සංවර්ධනය කිරීම |
| 2 | හොබරියාව | හොබරියාව ජයංතිපුර දේවාලය මාර්ගය ඉදිරියට සංවර්ධනය කිරීම |
| 3 | හොබරියාව | හොබරියාව ජයංතිපුර ට්‍රාන්ස් ෆෝමරය අසල සිට ඉදිරියට මාර්ගය සංවර්ධනය කිරීම |
| 4 | හොබරියාව | හොබරියාව ජයන්ති පුර ටාන්ස්ෆෝමරය අසල සිට ආර්. ආර්. ගුණසේන කඩය දක්වා ඇළ දිගේ මාර්ගය සංවර්ධනය කිරීම |
| 5 | හොබරියාව | හොබරියාව තේක්ක වත්ත වැටිය මාර්ලය සංවර්ධනය කිරීම |
| 6 | හොබරියාව | හොබරියාව රත්කිද මාර්ගයේ බෝ ගස අසළ සිට ඩී 4 පන්සල දක්වා යන ඇළ අයින මාර්ගය සංවර්ධනය කිරීම |
| 7 | හොබරියාව | හොබරියාව ජයන්ති පුර සුරවීර මහතාගේ නිවස අසල සිට ඉදිරියට යන මාර්ගය සංවර්ධනය කිරීම |
| 8 | හොබරියාව | හොබරියාව සෝමේ මහතාගේ නිවස අසලින් යන මාර්ගය සංවර්ධනය |
| 9 | හොබරියාව | හොබරියාව ඩි - 3 මාර්ගය සංවර්ධනය |
| 10 | හොබරියාව | හොබරියාව ඩි - 2 මාර්ගය සංවර්ධනය |
| 11 | හොබරියාව | ජයන්තිපුර ජෝතිගේ බේකරිය අසල සිට ඉදිරියට මාර්ගයේ බෝක්කුව දමා මාර්ගය සංවර්ධනය කිරිම |
| 12 | හොබරියාව | හොබරියාව ඩි - 5 මැද කොටසේ මාර්ගය සංවර්ධනය |
බෙලිගල්ල
| 1 | බෙලිගල්ල | කෝන්කොටන්මුල්ල සොහොන්පිටිය මාර්ගය සංවර්ධනය කිරිම |
| 2 | බෙලිගල්ල | ධම්මික වි මෝල අසල සිට දකුණු පස මහවැලි ඇල මාර්ගය සංවර්ධනය කිරිම |
| 3 | බෙලිගල්ල | ජනසවි මහගෙදර මාවත බෝක්කු දමා මාර්ගය සංවර්ධනය කිරිම |
| 4 | 7 බෙලිගල්ල | මිහිඳු මාවත මාර්ගය හා වටවන මාර්ගය සම්බන්ධ වන හන්දියේ සපත්තු කාණුව කොන්ක්‍රීට් කිරීම |
| 5 | 7 බෙලිගල්ල | 52 කණුව සෝයා වගාව මාර්ගය සංවර්ධනය කිරීම |
පුජානගරය
| 1 | පුජානගරය | උයන්වත්ත 3 පටුමග මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 2 | පුජානගරය | 100/25 නිවසේ සිට 100/27 නිවස දක්වා කොටස මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 3 | පුජානගරය | සර්වෝදය අසල 11 පටුමගේ පළවෙනි හරස් මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 4 | පුජානගරය | බදුලු පාරෙන් ඩී-2 ට වැටෙන අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 5 | පුජානගරය | සර්වෝදය පිටුපස 11 පටුමගේ අවසන් කොටස කොන්ක්‍රීට් කිරීම |
| 6 | පුජානගරය | ගගේයාය කෙත් ඇලේ පැති බැම්ම ඉදිකිරීම |
| 7 | පුජානගරය | උයන්වත්ත ප්‍රධාන මාර්ගයේ රෝහල අසල කාණුව සැකසීම |
| 8 | පූජානගරය | බදුල්ල මාර්ගයේ 23 කණුව අසලින් වෙල පහල මාර්ගය සංවර්ධනය කිරිම |
පගරගම්මන
| 1 | පගරගම්මන | පගරගම්මන ප්‍රධාන තොටුපල මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 2 | පගරගම්මන | ගෙවල් 08 පල්ලිය මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 3 | පඟරගම්මන | පඟරගම්මන රෝහණ ඈපාකන්ද මහතාගේ නිවස අසළ සිට පාසල දක්වා මාර්ගය සංවර්ධනය කිරීම |
| 4 | පඟරගම්මන | දඹගොල්ල(පඟරගම්මන) රෝහණ ශ්‍රී මහින්දාරාමය විහාරස්ථානය සංවර්ධනය කිරීම |
ඇලෑවෙල
| 1 | ඇලැවෙල | කෝවිල්යාය හබරවැව මාර්ගයේ වම් පස අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 2 | ඇලැවෙල | ජාතික තරුණ සේවා මාවතේ 1 වන හරස්මඟ (FC 30 ඇළ හා අලුත් ඇළ දෙසට මාර්ගය ) සංවර්ධනය කිරීම |
| 3 | ඇලැවෙල | කොකාපිටිය මාර්ගය සංවර්ධනය කිරිම |
| 4 | ඇලැවෙල | හබරෙවැව මාර්ගය සිට කෝවිල්යාය පාසල දක්වා මාර්ගය සංවර්ධනය කිරිම |
| 5 | ඇලැවෙල | 2 කණුව දිවුල්ගස්පිටිය මාර්ගය සංවර්ධනය කිරිම |
| 6 | ඇලෑවෙල | ඇලෑවෙල ශ්‍රී සුචරිත ආරාමය සංවර්ධනය සදහා |
මිල්ලත්තෑව
- ගිරාදුරුකෝට්ටේ ස්වශක්තිපුර එක්සත් අවමංග්‍යාධාර සමිතිය සඳහා මුළුතැන්ගෙයි උපකරන ලබාදිම..
- බෝධිරාජ මාවත ප්‍රතිසංස්කරණය කිරීම.

















