මහියංගණ ප්‍රා දේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසම් 35 පවතින අතර සිංහල,දෙමළ හා මුස්ලිම් ජනගහනය 90153 වන අතර පවුල් 25063 වේ.
මෙම කොට්ඨාශය සංවර්ධනය කිරීම සඳහා රේඛීය අමාත්‍යාංශ හා ඌව පළෘත් සභාව මඟින් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලැබේ. මේ අතර ගම් පෙරලිය, ග්‍රාම ශක්ති,උපමාන පාදක සංවර්ධන වැඩසටහන් යටතේ ග්‍රාමීය මාර්ග සංවර්ධනය, විහාරස්ථාන වැඩිදියුණු කිරීම,සුළු වාරි මාර්ග සංවර්ධනය, සෙවිලි ආධාර ලබාදීම, ස්වයං රැකියා ආධාර ලබාදීම,විදුලිය ලබාදීම ආදිය මඟින් සැලසුම් අංශය මඟින් කොට්ඨාශය සංවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.

















