🦉 සුපිළිපන් හා දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් වෙනුවෙන්!

IAU Poster
ජනාධිපති කාර්යාලය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එක්ව ක්‍රියාත්මක කරනු ලබන ජාතික වැඩපිළිවෙළට අනුව, මහියංගන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙතින් මහජනතාවට වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුත් හා විධිමත් සේවාවක් ලබාදීම වෙනුවෙන් අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU) ස්ථාපිත කර ඇත.
⚠️ අපගේ කාර්ය මණ්ඩලයේ කිසිවෙකු:
❌ අල්ලස් ඉල්ලනවාද?
❌ දූෂණ ක්‍රියාවක නිරත වෙනවාද?
❌ වෙනත් යම් අක්‍රමිකතාවයක් සිදුකරනවාද?
එසේ නම්, ඒ පිළිබඳව නොපසුබටව අභ්‍යන්තර කටයුතු ඒකකය වෙත දැනුම් දෙන්න.
🔒 ඔබගේ රහස්‍යභාවය සම්පූර්ණයෙන්ම සුරැකීමට අපි බැඳී සිටින්නෙමු.
📞 සම්බන්ධ කරගැනීමට හා පැමිණිලි යොමුකිරීමට:
✉️ Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Scroll To Top